Monday, May 19, 2014

කටු අකුරු

නිල් අහස
බොල් පොළොව
මැද තෙරපුන,
ජීවිතේ
නන්නත්තාරෙ
ඇවිදිද්දි
හිතේ ඇනුන කටුයි මේ අකුරු
තාමත් සුසුම් හෙලන
ඉඳහිට ඇසුත් තෙමන

5 comments:

  1. බොල් පොළව මත ඇවිදගෙන
    යනෙන සද නුඹ
    ඇනෙන කටු සුරැකිව තියන්
    අපේ මනසට සැරට අනින්නට
    හැකිවෙන්න ඕනා නුඹට
    ආසිරි මගෙන් දිගු ගමනකට

    ජයවේවා හිරාන් අයියෙ...
    බොක්කෙන්ම සුභ පතනව මම

    ReplyDelete
    Replies
    1. කාලෙකට ඉස්සර වලදාපු හීනයක් ගොඩ අරන් හුස්ම පිම්ඹට උඹට ගොඩක් පින් මලයා..

      Delete
  2. ඡය වේවා.........! හිරාන් :)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ස්තුතියි රේණු... :)

    ReplyDelete