Monday, June 23, 2014

රඟහල

නුඹ රඟනවා
මම බලනවා
නුඹ කරළියේ
මම ගැලරියේ
අපි,
එකම රඟහලේ

4 comments:

  1. ලෝකෙම රග මඩලක් නෙව... එකෙක් රගන කොට අනෙක් අය අප්පුඩි තලනව..
    කෙටිවුණත් අපූරු නිර්මාණයක්.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බිම ඉන්න එකා උඩටත් උඩ ඉන්න එකා උඩමත් රැදෙන්න ගන්න උත්සාහය..ස්තුතියි මලයා..

      Delete
  2. හ්ම්ම් එකම රගහළේ අන්ත දෙකක

    ReplyDelete